become a professional crypto trader and earn $10000/month
Sri Lanka’s most beginner friendly crypto course created by the founder of ‘SL Trading Academy’
one-time payment,Lifetime access.
“Learn Crypto the Right Way with SL Crypto Academy”
👨🏫 About the Instructor
I’m a full-time trader and founder of SL Trading Academy and the Pro Trading Community/100X Club — three of Sri Lanka’s most trusted crypto education platforms.
I created this course because I know how overwhelming crypto can feel when you’re just starting out. SL Crypto Academy gives you a clear, simple foundation — with real strategies, Sinhala support, and step-by-step videos to help you confidently take your first step.
This is the course I wish I had when I started.
Normal price LKR 49,000 → Limited-Time 71% OFF | only LKR 14,500
Here’s What Our Pro Members Say About Learning with Me















Start learning crypto step-by-step, One-time payment. Lifetime access.
Normal price LKR 49,000 → Limited-Time 71% OFF
Only LKR 14,500
ඔයාට USDT වලින් Payment එක කිරිමට උවමනා නම් මෙ web page එකෙ පහල එ සදහා අවශ්ය තොරතුරු ලබා ගන්න පුලුවන්
My story…
මීට අවුරුදු කීපයකට කලින් මමත් ඔයාල වගේම මාසෙ පඩියෙන් ජීවත් වුණ කෙනෙක්, මිට අවුරුදු ගණනාවකට කලින් මට crypto trading කියන දේ හම්බෙනවා. crypto trading කියන එක අවුරුදු කීපයක්ම හොඳට ඉගෙන ගන්නවා. අවුරුදු කීපයකට පස්සේ මගෙ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් වෙනවා මේ crypto trading වලට. මාසෙ පඩියෙන් ජීවත්වුන මගේ Bank account එකට මාසෙට රුපියල් ලක්ෂ තිහක් හතළිහක් වැටෙන පුද්ගලයෙක් බවට මම පත්වෙනවා.
විශේෂයෙන්ම මගේ Bank account එකට us dollars වලින් සල්ලි වැටෙන තත්ත්වයට පත්වෙනවා, dollars 10000 ක් 20000 ක් මාසෙට ගන්න පුළුවන් තරමේ crypto trader කෙනෙක් බවට මාව පත්වෙනවා.
ඉතිං මම දන්නවා ඔයාගේ සිහිනයත් මේක කියලා Financial Freedom එක නැත්නම් සල්ලි ගැන ඔයාට කවදාවත් ආයෙ වද වෙන්න ඕන නෑ කියන සිතුවිල්ල තමයි ඔයාගේ එකම බලාපොරොත්තු කියලා මම දන්නවා. එක ළඟා කරගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි මේ Crypto trading කියලා කියන්නේ.
Why I wanted to create a course after 7 years
ඔයා මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා ලංකාවෙ ඔය videos වල දකින Tik Tok එකේ Facebook එකේ දකින trading නෙමෙයි නියම crypto trading කියලා කියන්නේ, මම කියන්නේ professional crypto trader කෙනෙක් වෙන විදිහ. professional crypto trader කෙනෙක් කියලා කියන්නේ, හොඳ විනයක් ඇතුව, හොඳ මානසික මට්ටමකින් තමන්ගෙ capital එක හරියට manage කරලා තමන්ට අවශ්‍ය profit එක මාසේ අවසානයේදී ගන්න trader කෙනෙක්ට.
මම දැකපු ලංකාවෙ තියෙන ලොකුම අඩුපාඩුවක් තමයි මේ විදිහට professional trader කෙනෙක් වෙන්න ලංකාවේ කවුරුත් කියලා දෙන්නැතිකම. එහෙම නැත්නම් ලංකාවෙ මේ වගේ professional trading ගැන කවුරුත් කතා කරන්නැති වීම. ගොඩක් දෙනෙක් මගෙන් අහන දෙයක් තමයි මේ crypto trading වලට කොහොමද enter වෙන්නේ නැත්නම් crypto trading කොහොමද මම පටන් ගන්නේ කියන එක.
මම තීරණය කරා ලංකාවේ පළවෙනි වතාවට හරි professional trader කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක ඔයාලට කියලා දෙන්න.
Gamblin කරනවා වගේ crypto trading කරන්නැතුව නියම professional swing trader කෙනෙක් වෙන්නේ කොහොමද, එහෙම වෙලා ඔයාගේ financial freedom එක ළඟා කරගන්නේ කොහොමද කියන එක .ඉතින් මේක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි ගොඩක් දේවල් මට කියලා දෙන්න තියෙනවා.
More Reviews














Normal price LKR 49,000 → Limited-Time 71% OFF
Only LKR 14,500
ඔයාට CRYPTO/USDT වලින් payment එක කරන්න ඔනෙනම්
පහලින් ඇති wallet address එකට USDT 49 ක් BSC
BNB Smart Chain (BEP20) network එක හරහා පමනක් transfer කරන්න
(wallet address එක copy කරගෙන withdraw address තැන past කරන්න)
Wallet Address for USDT.
only for BSC BNB Smart Chain / (BEP20) network
0xbca1e0292af8935bccfb9809634105d5dd323c51
ඉන්පසු transaction එක complete උනාට පස්සෙ complete උන transaction එකෙ screen shot එකක් ගන්න.
එ screen shot එකත් එක්ක ඔයාගෙ නම, email එක, whatsApp number එක,
contactsltradingacademy@gmail.com එකට email එකක් එවන්න.
මෙ මගෙ telegram ID එක. මෙකට telegram msg එකක් දාන්නත් පුලුවන්.
telegram ID : @slcryptoacademy
ඉටපස්සෙ විනාඩි කිපයක් අතුලත් මම ඔයාට course එකට access දෙනවා